මහියන්ගනය - අම්පාර A9 ප්‍රධාන මාර්ගයට මුහුණලා විශාල ඉඩමක් සහ
නිවසක් විකිණීමට ඇත.
* පොල් ගස් - 15
* තේක්ක ගස් - 15
* කාමර 8, බාත්රූම් 1, සාලය, මුළුතැන්ගෙය සහිතයි
* පර්චස් 65 සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි
* නලජලය, ළිං ජලය, විදුලිය සහිතයි
* පුළුල් ප්‍රවේශ මාර්ග සහිතයි
* වටිනා දැව වලින් සමන්විත ඉඩමකි
* වගා කටයුතු සඳහා ද ඉතාමත් සුදුසුයි
* කුමන ව්‍යාපාරයක් සඳහා හෝ Petrol Station / Guest Hotel එකක් සඳහාද
උචිත ඉඩම් ප්‍රමාණයක් ඇත.
* මහියංගනය නගරයට 7 km
* සියළු ආකර්ෂණිය ස්ථාන වලට නුදුරින් මෙම ඉඩම පිහිටා තිබේ.
* නිවස සහ ඉඩම පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
මිල - පර්චසයක් ලක්ෂ 1/65