🟢 රත්මල්දෙණිය පන්නිපිටියේ පර්චස් 6ක ඉඩමක් විකිණීමට ඇත
🟢 පන්නිපිටිය මොරකැටිය හන්දියට ආසන්නයෙන්
🟢 අඩි 10ක ප්‍රවේශ මාර්ග
🟢 සන්සුන් වාසස්ථානය සහ සාමකාමී පරිසරය
🟢 පිරිසිදු ඔප්පු
🟢 සියලුම සැලසුම් අනුමත කර ඇත
🟢 Cargills foodcity, Keells, ජාත්‍යන්තර පාසල, ධර්මපාල විද්‍යාලය, මහරගම නගරය, කොට්ටාව, පන්නිපිටිය සහ තලවතුගොඩට ඉතා ආසන්නයි
🟢 138 කොට්ටාව-පිටකොටුව බස් මාර්ගයට කි.මී 1.5 පමණි
🟢 හයිලෙවල් මාර්ගයට කි.මී 1.5
🟢 මොරකැටිය හන්දියට කි.මී 1.5
🟢 කොට්ටාව හන්දියට කි.මී 2.8
🟢 පර්චසයක මිල - රු 975,000/= (මිල ගණන් සාකච්චා කර ගත හැක)
හමුවීම්, මිල සහ වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න (කලින් වේලාවක් වෙන් කර හමුවීම සිදු කර ගත හැක)
————————————————————————
===================================
🟢 6 perch land for sale in Rathmaldeniya Road, Pannipitiya
🟢 Highly residential area in Pannipitiya Moraketiya junction
🟢 10 feet road access
🟢 Calm residence area and peaceful environment
🟢 CLEAR DOCUMENTS
🟢 ALL PLANS ARE APPROVED
🟢 Close to Cargill's food city, Keells, International School, Dharmapala College, Maharagama town, Kottawa, Pannipitiya & Thalawathugoda.
🟢 1.5Km to the 138 Kottawa-Colombo bus route
🟢 Moraketiya junction 1.5 Km
🟢 Kottawa junction 2.8 Km
🟢 High-level road 1.5 Km
🟢 Price per perch - 975,000/= LKR (Negotiable)
Please call to schedule appointments for pricing and more information (Visits are by appointment only)