🌴 මිද්දෙණිය පර්චස් 54ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-246)
🟢 ලිපිනය - දබෙතලාව පාර , මුරුංගස්යාය , මිද්දෙණිය.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 54
🟢 මිද්දෙනිය නගරයට කිලෝමීටර් -2km
🟢 අගුණකොළපැලැස්ස අධිවේගී පිවිසුමට- 12km
🟢 තලාව රෝහලට - 1km
🟢 තලාව ජාතික පාසලට - 1km
🟢 මිද්දෙණිය - අගුණකොළපැලැස්ස අධිවේගී පිවිසුම හරහා හුංගම මාර්ගයට - 150m
🟢 මිද්දෙණිය දබරැල්ල හරහා ඇඹිලිපිටිය ප්රධාන බස් මාර්ගයට - 150m
🟢 මිද්දෙණිය තොරකොළයාය හරහා ඇඹිලිපිටිය ප්රධාන බස් මාර්ගයට -1km
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
-----------------------------------------------
🌴 54 Perches Land for Sale in Middeniya (SSPL-246)
🟢 Address - Dabethalawa Road, Murungasyaya, Middeniya.
🟢 Land Size - 54 Perches
🟢 To Middeniya Town - 2km
🟢 To Angunakolapelessa Expressway Entrance - 12km
🟢 To Thalawa Hospital - 1km
🟢 To Thalawa National School - 1km
🟢 To Hungama Road via Middeniya - Angunakolapelessa Expressway - 150m
🟢 To Embilipitiya Main Bus Route via Dabarella - 150m
🟢 To Embilipitiya Main Bus Route via Middeniya Thorakolayaya - 1km
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable