𝐓𝐰𝐨 𝐒𝐭𝐨𝐫𝐲 𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐚𝐧𝐧𝐢𝐩𝐢𝐭𝐢𝐲𝐚 𝐑𝐚𝐭𝐡𝐦𝐚𝐥𝐝𝐞𝐧𝐢𝐲𝐚 𝐫𝐨𝐚𝐝
This spacious home features 5 bedrooms and 2 bathrooms, thoughtfully designed to function as two separate units. The upper floor includes a separate external entrance, making it ideal for dual living or rental purposes. Separate electricity and water connections for each floor.
පන්නිපිටිය රත්මල්දෙනිය පාරෙන් හයිලෙවල් මාර්ගයට ආසන්නයෙන් මෑතකදී සාදන ලද නිදන කාමර 5ක සහ නාන කාමර 2කින් සමන්විත දෙමහල් නිවස විකිණීමට.
මෙහි උඩු මහල සහ පහල මහල නිවාස 2ක් ලෙස භාවිතයට ගත හැකි අයුරින් උඩු මහලට පිවිසීමට පිටතින් පඩිපෙලක් සහිතව ඉදිකර ඇත. වෙන වෙනම ජලය සහ විදුලිය සහිතයි.
නිවසේ සිට හයිලවල් මාර්ගයට දුර කි:මි 1.5යි
මිල ලක්ෂ 320යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක
𝐇𝐨𝐮𝐬𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 9.7 Perches
✅ 2450 Sqft
✅ 5 Bedrooms
✅ 2 Bathrooms
✅ Out side maids toilet
✅ Large Living room
✅ Ample dining room
✅ Kitchen with pantry cupboards
✅ Garden wall surrounded
✅ Sliding gate
✅ Clear Deed
✅ Separate entrance
✅ Separate electricity & water
1.5kms to High-level road
All documents are clear . very good neighborhood. All the facilities are very close .price negotiable.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
21st apr