කඩවත - ඉබුල්ගොඩ නුවර පාරට දෙවැනි ඉඩමේ පවතින අගල් 9 ගඩොලින් ඉදිකල ශක්තිමත් නිවස විකිණීමට .
✴️ කොළඹ - නුවර පාරට දෙවැනි ඉඩම.
✴️ ශක්තිමත් අගල් 9 ගඩොල් බිත්ති.
✴️ Quality නිමාව.
✴️ පර්චස් 30ක ඉඩම.
✴️ නිදන කාමර 5යි.
✴️ සාලය
✴️ කෑම කාමරය.
✴️ ඇතුලත නාන කාමරය.
✴️ පිටතින් නාන කාමරය.
✴️ නඩත්තු කල ගෙවත්ත.
✴️ Fully Floor Tile and Ceiling.
✴️ වටතාප්පය හා ගේට්ටුව ඇත.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ නිදහස් ආරක්ෂිත සාමකාමී පරිසරය.
✴️ දොර ජනෙල් සදහා කොස් ලී බාවිත
✴️ පැන්ට්රි කබඩ් සදහා තේක්ක ලී බාවිතය.
✴️ මිල ලක්ෂ 520යි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.