5 Bedrooms 2 Story House for Sale in piliyandala- kahathuduwa
* 17.6 perches | 5 Bedrooms | 2 Bathrooms |255 laks| 25.5 Million *
120 හොරණ - කොළඹ ප්‍රධාන බස් පාරට ආසන්නයෙන් කහතුඩුව හංදියෙන් බස්පාරට මුහුණලා නිදන කාමර 5ක් සහ නාන කාමර 2ක දෙමහල් නිවසක් විකිණීමට. මනා ලෙස ඉඩකඩ ඇතිව සෑදු මෙම නිවස ඉහල මහල සහ පහල මහල වෙන වෙනම නිවාස දෙකක් ලෙස පාවිච්චියට ගත හැකි ආකාරයෙන් සාදා ඇත.
🔹 පළමු මහල -සාලය ,කෑම කාමරය, නිදන කාමර 3ක් ,නාන කාමර 1ක් සහ මුළුතැන්ගෙවල් 2 කින් සමන්විතයි.
🔹 ඉහල මහල - සාලය ,නිදන කාමර 2ක් ,නානකාමරය සහ මුළුතැන්ගෙය .
🔹 නිවස වටේ තාප්ප දමා ගේට්ටු සවිකර ඇත .
🔹 වාහන 5ක් පහසුවෙන් නවතා තැබීමට ඉඩ ඇත.
🔹 අඩි 30 පිවිසුම් මාර්ගය .මිල ලක්ෂ 255 කි. වැඩි විස්තර සදහා අමතන්න.
🔹 කහතුඩුව අධිවේගී හුවමාරුවට මීටර 300යි
ඉතාමත් උසස් නේවාසික පරිසරය පිහිටා ඇති මෙම නිවස නලජලය සහ විදුලිය යන මේ සියලුම පහසුකම් වලින්සමන්විත වේ.
House details
✅ 5 Bedrooms
✅ 2 Bathrooms
✅ 17.6 Perches
✅ 2100 Sqft
✅ Large living & Dining area
✅ 3 Kitchens
✅ Balcony
✅ garden wall
✅ 5 vehicle parking spaces
✅ Garden wall
✅ Clear deed
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
19th Nov