යක්කල සියනෑ උයන නිවාස සංකීර්ණයේ දෙමහල් නිවසක් කුලියට දීමට ඇත.
යක්කල නගරයට මීටර් 700
ගම්පහ නගරයට කිලෝමීටර් 6
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට මිනිත්තු 10
ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලට මිනිත්තු 6
සියනෑ උයන ළමා උද්‍යානයට හා ක්‍රීඩා පිටියට ඉතා ආසන්නයෙන්
Cargills Foodcity, Keells සහ යක්කල මහජන පොළට ඇවිද යන දුරින් පිහිට ඇත.
පොදු ප්‍රවාහන, පාසල්, ඉන්දන පිරවුම්හල් සහ අධ්‍යාපන ආයතන වලට ආසන්නව පිහිටා ඇත.
- නිදන කාමර 4
- නාන කාමර 2
Two story house for rent in Yakkala Siyane Uyana housing scheme.
700m to yakkala town
6km to gamapaha town
10 min to Bandaranayake Collage, Gampaha
6 min to Lyceum international school, Gampaha
- 4 Bedrooms
- 2 Bathrooms
- Living room
- Kitchen
1 Parking space
Conveniently located just a short walk from Cargills Food City, Keells, and Yakkala public market. Close to public transport, schools, fuel stations, and educational institutions.