🌴 4.9 Perches Land For Sale in Katubedda, Moratuwa (SSPL-476)
🟢 Address - Araliya uyana, Thelawala, Katubadda.
🟢 Land Size - 4.9 Perches
🟢 Rectangular Shape
🟢 15ft wide Access Road
🟢 Highly residential area of Katubedda
🟢 To Galle Road 800m
🟢 Walking distance to German Technical College - 800m
🟢 Banks, supermarkets, and shopping complexes, Cinema Restaurants & Daily Conveniences located within walking distance
🟢 Closer to reputed government and international schools (Gateway College, Lakeland International School )
🟢 Very close to KDU Ratmalana and The University of Moratuwa.
🟢 Near Leading Hospitals & Medical Centres
🟢 Well Connected to Public Transport Routes including Agulana railway station in 3 Km
🟢 Short Drive to Moratuwa Town & Coastal Areas
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Clear Bimsaviya Deed
🟢 Price is negotiable
--------------------------------------------
🌴 මොරටුව, කටුබැද්ද පර්චස් 4.9 ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-476)
🟢 ලිපිනය - අරලිය උයන, තෙලවල, කටුබැද්ද.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 4.9
🟢 සෘජුකෝණාස්රාකාර හැඩය
🟢 අඩි 15 පළල ප්‍රවේශ මාර්ගය
🟢 ගාලු පාරට - 800m
🟢 ජර්මානු කාර්මික විද්‍යාලයට - 800m
🟢 බැංකු, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ, සිනමා අවන්හල් ඇවිදින දුරින් පිහිටා ඇත
🟢 රජයේ සහ ජාත්‍යන්තර පාසල් (ගේට්වේ විද්‍යාලය, ලේක්ලන්ඩ් ජාත්‍යන්තර පාසල) ඉතා ආසන්නයි
🟢 රත්මලාන KDU සහ මොරටුව විශ්ව විද්‍යාලයට ඉතා ආසන්නයි
🟢 ප්රමුඛ රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන ආසන්නයි
🟢 අගුලාන දුම්රිය ස්ථානයට - 3km
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 බිම්සවිය ඔප්පුව
🟢 මිල සාකච්ඡා කළ හැකිය