🏡 4 Storied House for Sale in Kottawa
* Land Size: 12 Perches
* 6400 SQFT
* 9 Bedrooms
* 8 Bathrooms
* Less than 50 meters to Kottawa–Athurugiriya Main Road
📍 Prime Residential Location
* Just 1 KM from Kottawa Town
* Very good residential neighborhood
* Clear deeds available
🔹 Property Details
House Type: 3-Storey House + Rooftop Unit (total of 6393 sqft)
Parking: Space for approximately 5 vehicles inside
5 kv SOLAR Electricity
Utilities: 2 Electricity & 3 Water meters available
**Separate Entrance also available for each floor
🏠 Ground Floor (Approx. 1,861 sqft)
* 3 Bedrooms
* 1 Main Bathroom
* 1 Servant Room (can be used as store room)
1 Servant Bathroom
* Kitchen With Pantry Pantry
🏠 1st Floor (Approx. 2,155 sqft)
* 2 Bedrooms (Master bedroom is fully Air conditioned)
* 2 Bathrooms (1 Attached to Master Bedroom)
* 1 Servant Room / Store Room
* 1 Servant Bathroom
* Kitchen With Pantry
☀️ On-Grid Solar System – 5 KW (No electricity bill)
⚡ Off-Grid Solar System – 3 KW (Power during outages)
🏠 2nd Floor (Approx. 2,159 sqft)
* 3 Bedrooms
* 1 Main Bathroom
* 1 Servant Room / Store Room
* 1 Servant Toilet
* Kitchen
☀️ On-Grid Solar System – 5KW (No electricity bill)
🌇 Rooftop (Approx. 218 sqft)
* One Large Room
* 1 Bathroom
* Large Living Space
* Separate single unit – ideal for rental income or private office use
✅ Ideal For:
✔️ Large family residence
✔️ Multi-family living
✔️ Investment property (rent each floor separately)
✔️ Professionals or business use
📞 Contact now for price and viewing arrangements.
Price : Rs. 89,000,000/= (negotiable)
••••••••••••••••••••••••••••••••••••
🏡 Kottawa හි විකිණීමට නිවසක් | නිදන කාමර 9 | නානකාමර 8
📍 අගනා වාසස්ථානීය ස්ථානයක්
* Kottawa Town (Tuesday Pola Junction) සිට කිලෝමීටර් 1ක් පමණයි
* Kottawa–Athurugiriya Main Roadට මීටර් 50ට අඩු දුරකින් (පයින් යා හැක)
* ඉතා හොඳ වාසස්ථානීය පරිසරය
* පැහැදිලි ඔප්පු (Clear Deeds) ඇත
🔹 ඉඩම් හා නිවාස විස්තර
ඉඩම් ප්රමාණය: පර්චස් 12
නිවස: මහල් 3ක නිවසක් + Rooftop ඒකකයක් (total of 6393 sqft)
වාහන නවතා තැබීම: වාහන 4ක් පමණ ඇතුළත නවතා තැබිය හැක
විදුලිය හා ජල පහසුකම්: ඇත
**වෙන වෙනමද ඉහල මහලවල් වලට පිවිසුම් පියගැට පෙලවල් ඇත.
🏠 පහළ මහළ (Ground Floor) – 1,861 sqft පමණ
නිදන කාමර 3
ප්රධාන නානකාමරය 1
සේවක කාමරය 1 (Store room ලෙස භාවිත කළ හැක)
සේවක නානකාමරය 1
කුස්සිය
Pantry
🏠 1 වන මහළ – 2,155 sqft පමණ
නිදන කාමර 2 (master bedroom එක වායු සමනය කර ඇත)
නානකාමර 2 (Master Bedroom එකට Attached නානකාමරයක් ඇත)
සේවක කාමරය / Store room
සේවක නානකාමරය
කුස්සිය
Pantry
☀️ On-Grid Solar System – 5KW (විදුලි බිල් නැත)
⚡ Off-Grid Solar System – 3KW (විදුලිය නැති අවස්ථාවලද බලය ඇත)
🏠 2 වන මහළ – 2,159 sqft පමණ
නිදන කාමර 3
ප්රධාන නානකාමරය 1
සේවක කාමරය / Store room
සේවක වැසිකිළිය
කුස්සිය
☀️ On-Grid Solar System – 5KW (විදුලි බිල් නැත)
🌇 Rooftop – 218 sqft පමණ
විශාල කාමරය 1
නානකාමරය 1
විශාල Living ඉඩක්
වෙනම ඒකකයක් ලෙස භාවිත කළ හැකි (කුලියට දීමට / Office භාවිතයට සුදුසුය)
✅ සුදුසු වන්නේ:
✔️ විශාල පවුලක් සඳහා
✔️ මහල් වශයෙන් වෙන්කර කුලියට දීම සඳහා
✔️ ආයෝජන දේපළක් ලෙස
✔️ ව්යාපාරික / වෘත්තීය භාවිතය සඳහා
📞 මිල සහ දේපළ පරීක්ෂා කිරීම සඳහා අදම සම්බන්ධ වන්න.
මිල : රු. 89,000,000/= (තව දුරටත් සාකච්ඡා කල හැක)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


2 Storied House in Kottawa
කාමර: 6, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 41,000,000දින 57
2 Storied House For Sale in Malapalla Kottawa
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 37,000,000දින 33
Valuable Two-Storey House for Sale – Kottawa
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 30,000,000දින 13
House for sale in Kottawa
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 39,000,000දින 49
