* මනාව නඩත්තු කරන ලද දෙමහල් නිවස (සඳලුතලයක් සහිත) සහ පර්චස් 15 ක ඉඩම
* ගම්පහ නගරයට මීටර් 750 ක් ආසන්නව පිහිටා ඇත
* සුමේධ විද්‍යාලයට මීටර් 400ක් පමණයි
* ස්වභාවික ආලෝකය, වාතාශ්‍රය සහ මනා ඉඩ සහිත නිදන කාමර 04
* සියලු අංගෝපාංග සහිත නවීන නානකාමර 02
* ඉහළ කාර්යක්ෂමතාවෙන් යුත් වායු සමීකරණ පද්ධතිය
* කිලෝවොට් 5 ධාරිතාවෙන් යුතු සූර්ය බලශක්ති පද්ධතිය
* සූර්ය බල උණුවතුර සැපයුම් පද්ධතිය
* සිඅලු අංගෝපාංග සහිත පැන්ට්‍රිය
* වාහන දෙකක් සඳහා පාකින් පහසුකම්
* ඉඩකඩ සහිත ඉදිරිපස සහ පසුපස මිදුල
* Well-maintained, two-story house with a spacious roof terrace on a 15 perches land
* 750 meters from Gampaha Town
* Close proximity to 'Sumedha Vidyalaya' (about 400 meters)
* 04 Spacious and well-lit bedrooms
* 02 Fully equipped modern bathrooms
* Features a high-efficiency air conditioning system
* Equipped with a fully functioning 5KW solar power system
* Includes a solar-powered hot water system
* fully functioning pantry with a built-in four-burner cooker
* Parking space for two cars
* Includes a spacious front & rear gardens