𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐀𝐭𝐡𝐮𝐫𝐮𝐠𝐢𝐫𝐢𝐲𝐚 𝐖𝐚𝐥𝐠𝐚𝐦𝐚
අතුරුගිරිය - වල්ගම නිදන කාමර 4ක සහ නාන කාමර 3කින් සමන්විත නවීන පන්නයට ඉදිකරන ලද දෙමහල් නිවස විකිනීමට. පර් 8ක ඉඩමෙහි මනා ඉඩකඩ සහිතව මෙම නිවස ඉදි කර ඇත.මෙහි නිදන කාමර 2ක් සදහා attached bathroom ඇත.
නිවසේ සිට අතුරුගිරිය නගරයට මිනිත්තු 5ක දුර.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 8 Perches
🔹 Floor area - 2950 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 3 Bathrooms + (2 attached bathrooms)
👉 Hot water
👉 Kitchen with pantry cupboards
👉 Living room
👉 Dining room
👉 Clear deed
👉 Garden wall
👉 Balcony & Roof top
👉 COC | CCTV
👉 Roller gate with wicket gate
👉 Car porch
👉 Landscaping garden
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 5 miniutes to Athurugiriya Town
🔹 Price 375 lks - Negotiable
All the facilities are very close. Please call us for more information. Don't miss this opportunity.It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
3rd dec.