මහියංගණය, දම්බරාවේ පිහිටි අක්කර 4ක ඉඩම සමග කාමර 4ක නිවස විකිණීමට.
🔹 මහියංගණය නගරයට කිලෝමීටර් 4.5යි.
🔹 බදුල්ල - මහියංගණය ප්රධාන පාරට කිලෝමීටර් 1.5යි.
🔹 කාමර 4, බාත්රූම් 1, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය, ගබඩා කාමර 4ක් සහිතයි.
🔹 සම්පූර්ණ ඉඩමේ ප්රමාණය අක්කර 4යි.
🔹 ඉඩම වටේටම කම්බි වැට ඉදිකර මායිම් නිරවුල් කර තිබේ.
🔹 ඉඩමේ තේක්ක, කොස්, පොල්, අඹ, මාර වැනි වටිනා ශාක විශාල ප්රමාණයක් ඇත.
🔹 නලජලය, ලිං ජලය, විදුලිය සහිතයි.
🔹 පුළුල් ප්රවේශ මාර්ග සහිතයි.
🔹 ඉතාම පිරිසිදු, නිරවුල් ස්වර්ණභූමි ඔප්පු.
🔹 විකිණුම් මිල - රු. ලක්ෂ 75