වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ කෙලිමුණේ ප්රදේශයේ සිසිල් සෙවන 4 වන පටුමගේ පිහිටි පර්. 17.5 බැගින් වූ නේවාසික බිම් කොටස් දෙකක් (යාබදව පිහිටි) විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 500 යි
- වාරියපොල නගරයට කි.මී. 8.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 12 යි
පර්චසයක මිල රු. 150,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
Two residential plots of 17.5 perches each (adjacent) are available for sale at the 4th lane of Sisil Sevana in Kelimune on the Wariyapola - Kurunegala main road.
- Freehold deeds
- 500 meters to the Wariyapola - Kurunegala main road
- 8.5 km to Wariyapola town
- 12 km to Kurunegala town
Price per perch is Rs. 150,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.