මහරගම - පිළියන්දල පාරෙ (341 බස් මාරගයෙ) පර්චස් 13.7 අගනා බිම් කැබැල්ලක් වාසය කල හැකි කාමර 03 නිවසක් සමග විකිනීමට තිබේ.ඉඩම වටිනාකමට පමනක් ව්කුනනු ලැබේ.
341 බස් මාරගයට මීටර් 250.
මහරගම නගරයට කිලෝමීටර් 2.
මිල- පර්චසයක් ලක්ශ 14යි .සාකච්ඡා කල හැක
Prime land with Livable house to be sold at Maharagama-Piliyandala 341 bus route.
13.7Perches
single story house with 03 bed rooms
250mts to 341 Bus route
2km to Maharagama Town