රු 1,200,000 පර්ච් එකකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
A valuable 33.5 perches bare land for Sale in Mahara, Kadawatha. Land situated in Residential area.Just about 100m to Kandy Road and 5 minutes drive to kadawatha highway.It’s a good residential area with all the necessary facilities for comfortable living.
කඩවත මහර ප්‍රදේශයේ පර්චස් 33.5ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත. අනගි නේවාසික ප්‍රදේශය ක පිහිටි ඉඩම. නුවර පාරට මීටර 100ක් පමණ දුරින් ද කඩවත අධිවේගී මාර්ගය වෙත මිනිත්තු 5ක් තුළ ලගා විය හැකි දුරින්ද පිහිටා ඇත. සුවපහසු ජීවත් වීමට අවශ්‍ය සියලුම පහසුකම් සහිත හොඳ නේවාසික ප්රදේශයකි.
Kadawatha city is undergoing a massive development as an interchange for the outer circular highway which connects to Matara – Kadawatha and Kadawatha – Kandy Highways and it is to be developed to Jaffna in the near future. This residential property is ideal for those who admire a peaceful & quiet environment.
මාතර – කඩවත සහ කඩවත – මහනුවර මහාමාර්ගවලට සම්බන්ධ වන පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවක් ලෙස කඩවත නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්වෙමින් පවතින අතර එය නුදුරු අනාගතයේ දී යාපනය දක්වා සංවර්ධනය කිරීමට නියමිතය. මෙම නේවාසික දේපල සාමකාමී සහ නිස්කලංක පරිසරයක් අගය කරන අයට වඩාත් සුදුසුය.
This land is also available in lots of 10 perches.
මෙම ඉඩම පර්චස් 10 කැබලි වශයෙන්ද ලබා ගත හැක.
- Electricity විදුලිය
- Teledphone දුරකථන
- Water and other facilities are available here.
ජලය සහ අනෙකුත් පහසුකම් මෙහි ඇත.
This location is in close proximity to various amenities, including leading banks, financial institutions, supermarkets, both private and government establishments, government and international schools, and government/private hospitals. Don't miss this opportunity to own a piece of land in this convenient area.
මෙම ස්ථානය ප්රමුඛ පෙළේ බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල්, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, සහ රජයේ/පෞද්ගලික රෝහල් ඇතුළු විවිධ පහසුකම් වලට සමීපව පිහිටා ඇත. මෙවැනි පහසුකම් සහිත ප්‍රදේශයක ඉඩමක් හිමි කර ගැනීමට මෙම අවස්ථාව අතපසු නොකරන්න.