Home Gym set එකක් විකුණීමට ඇත. හොඳ තත්වයේ තියෙනවා 💪
✔️ 32kg Weight Plates
✔️ 6 Feet Bar 1ක්
✔️ Dumbbells set
✔️ Normal Bench 1ක්
👉 Home workout වලට perfectly suit වෙන set එකක්
👉 Beginner / intermediate usersලාට හොඳයි
👉 Strong & durable equipment
💰 Price negotiable
📍 Serious buyers only