30 Perches 3 Story House for Sale in Piliyandala Town
Super Luxury 3 Story House for sale in Piliyandala moratuwa Rd
30 perches land, 5 Bedrooms 4 bathrooms (Master bedroom has Ac and attached bathroom).Servant room & toilet Garden wall surrounded. Roller gate with wicket gate. Large front balcony & Terrace . Clear deed & approved plan. House is facing 20 feet access road. House built with high quality materials. walking distance to Piliyandala clock tower. Highly residential area. Please visit the property for the inspection.
👉 Walking distance to Piliyandala Clock tower.
👉 Very close to Piliyandala & Katubedda city.
👉 House is suitable for a family who would like to live in a professional neighborhood.
👉 International schools, Government schools ,Super Markets, Hospitals Bank , Highway entrance & Fuel station are very close
* 𝟑𝟎 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬 |𝟓 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 | 𝟒 𝐁𝐚𝐭𝐡𝐫𝐨𝐨𝐦𝐬 | 𝟏𝟐𝟎 𝐌𝐈𝐥𝐥𝐢𝐨𝐧 | 𝟏𝟐𝟎𝟎 𝐥𝐚𝐤𝐬 *
පිළියන්දල ඔරලෝසු කණුවට ඇවිදින දුරින් මොරටු පාරෙන් ඉංජිනේරු ගඩොලින් නිමවූ නිස්කලංක වටපිටාවක් සමග නගරයට ආසන්නයෙන් අධිසුඛෝපභෝගී තෙමහල් නිවස විකිනීමට.
මෙම නිවස වාස්තු විද්‍යානුකුලව මනා ඉඩකඩ සහිතව ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර. නිවස සම්පුර්ණ ටයිල් කර මුළුතැන්ගෙහි විශාල පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. නිදන කාමර 5ක් නාන කාමර 4ක් සමගින් සේවක කාමරයක් සහ නාන කාමරයකින් සමන්විත සියලු පහසුකම් වලින් සමන්විත අංග සම්පුර්ණ නිවසකි.ප්‍රධාන නිදන කාමරය AC කර ඇති අතර attached bathroom එකක්ද ඇත.වාහනයක් නැවතීමට ගෙතුලට සම්බන්ධ කරන ලද car porch එකක් සහිත මෙහි වාහන කිහිපයක් පහසුවෙන් නවතා තැබීමට විශාල ඉඩ කඩක් සහිත ගෙමිදුලකින්ද සමන්විතයි . විශාල බැල්කනි කිහිපයක් සහ ටෙරසයක් සහිත මෙම නිවස අඩි 20 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට මිනිත්තු කිහිපයකින් ලගාවිය හැක දුරින් ඉඩම පිහිටා ඇත.වැඩි විස්තර සදහා අමතන්න - මිල ලක්ෂ 1200යි
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 30 Perches
✅ 5200 Sqft
✅ 5 Bedrooms (Master bed room + AC)
✅ 4 Bathrooms (Master bedroom has attached bathroom with Hot water facility)
✅ Large living & dining Area
✅ Wet & Dry Kitchen
✅ Large modern pantry set
✅ TV lobby
✅ Large front balcony & terrace
✅ Car porch
✅ Garden area
✅ Servant room & Toilet
✅ Roller Gate
✅ Garden wall
✅ CCTV
✅ 20 Feet access road
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
24th Nov
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
Luxury 3 Storey House for Sale in Piliyandala
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 43,000,000දින 422 story 3 Bedrooms House for sale in Piliyandala -Maviththara
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 22,000,000දින 72 Story House for sale in Piliyandala
කාමර: 5, නානකාමර: 3සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 29,500,000දින 133 Bedrooms House for sale in Piliyandala
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, විකිණීමට ඇති නිවාසරු 18,000,000දින 22