3 Story House in Athurugiriya Habarakada
* 7 Perches
* 2 Master Bedrooms
* 1 Study Room
* 2 Bathrooms - Hot Water
* 2 Pantry Kitchen
* CCTV
* Ac 2 Bedrooms With Attached Bathrooms
* Roof top
* Rs.29 Million NEGOTIABLE - Bank Valuation Rs.34/= Million
* Special Discount For Cash Buyers
* Payment Methods Available - Contact For Details
🏡 අගනා ආයෝජනයක් | පදිංචියට නියම තැනක් 🏡
📍 අතුරුගිරිය පරණ හංදිය ආසන්නයේ
📍 බොරැල්ල – ගොඩගම පාර පේන මානයෙන්
📍 හෝමාගම – කඩුවෙල බස් මාර්ගයට ඉතා ආසන්නයි
🎓 SLIIT Campus, SINEC Campus, Horizon College & University වලට විනාඩි 10 ක් ඇතුළත
🛣️ අතුරුගිරිය Highway පිවිසුමට විනාඩි 5යි
🏫 NSBM & GETI Campus මාර්ගයට ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැක
🌿 නිස්කලංක, පිරිසිදු, ස්වාභාවික ව්පත් වලින් තොර පරිසරයක පිහිටි සුපිරි තෙමහල් නිවසක්!
✨ නිවසේ විශේෂතා ✨
✅ වායු සමනය කළ Attached Bathroom සහිත Master Bedrooms 02
✅ Study Room 01
✅ Laundry Room 01
✅ Pantry + Wall Cupboards සහිත Roof Top Area
✅ අවශ්‍ය නම් අමතර 14x16 කාමර 02ක් සෑදිය හැක
✅ වාහන 02ක් නවතා තැබිය හැකි Parking
✅ Remote Roller Gate
✅ Hot Water පහසුකම්
✅ Electronic Safe + Built-in Cupboards
✅ සියලු මහල් ටයිල් කර ඇත
✅ අලුතින් Paint කර සියලු වැඩ නිමවා ඇත
✅ Tile කළ Buddha Shrine & Dog Kennel
✅ Clear Deeds / Bank Loans සියල්ල ගෙවා අවසන්
💰 බැංකු තක්සේරුව – මිලියන 34
🔥 විකුණුම් මිල – මිලියන 29 පමණයි!
💥 විශේෂ පහසුකමක් 💥
➡️ මුදලින් කොටසක් ගෙවා පදිංචි වී
➡️ ඉතිරිය වසර 05කින් පොලී රහිතව ගෙවිය හැක
➡️ Cash Payment සඳහා විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා WhatsApp කරන්න