රූ 34,500,000
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
📍 Location:
Just 50 meters from Hokandara Town, facing Thawathugoda Main Road
220/2A Hokandara Rd, Hokandara 10118
🚗 Accessibility:
Only 2 km to Thawathugoda Junction & Athurugiriya Highway Interchange – excellent connectivity
🏬 Surroundings:
Close to fuel stations, supermarkets, laboratories, international schools, and hospitals
Highly commercial & residential growing zone – strong investment potential
🏗️ Building Details:
🔹 Ground & 1st Floors (Commercial Units)
Fully rented commercial spaces
Large glass frontage for maximum visibility
Each floor includes separate washroom
Individual electricity & water meters
🔹 3rd Floor (Residential Unit)
2 Bedrooms
2 Bathrooms
Living room
Kitchen
Currently rented
🚗 Parking:
Ample parking space available at front and rear of the building
⚡ Utilities:
Separate electricity and water connections for each floor – easy management
📞 Contact Housez.lk:
🏢 මහල් 3ක වාණිජ හා නේවාසික ගොඩනැගිල්ලක් විකිණීමට ඇත.
📍 ස්ථානය:
හෝකන්දර නගරයේ සිට මීටර් 50 ක් දුරින්, තවතුගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා
220/2A Hokandara Rd, Hokandara 10118
🚗 ප්‍රවේශය :
තවතුගොඩ හන්දියට සහ අතුරුගිරිය අධිවේගී මාර්ග හුවමාරුවට කිලෝමීටර් 2 ක් පමණි
🏬 අවට පරිසරය:
පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, රසායනාගාර, ජාත්‍යන්තර පාසල් සහ රෝහල් අසල
ඉහළ වාණිජ හා නේවාසික ප්‍රදේශයක් – වේගයෙන් වර්ධනය වන ආයෝජන අවස්ථා
🏗️ ගොඩනැගිලි විස්තර:
🔹 1 හා 2 මහල්
සම්පූර්ණයෙන් කුලියට දී ඇත
විශාල glass frontage
සෑම මහලකටම වෙනම වැසිකිළි
වෙනම විදුලිය හා ජල මීටර්
🔹 3 වන මහල
නිදන කාමර 2
නාන කාමර 2
විසිත්ත කාමරය
මුළුතැන්ගෙය
කුලියට දී ඇත
🚗 වාහන නැවැත්වීම:
ඉදිරිපස සහ පිටුපස ප්‍රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ ඇත
⚡ උපයෝගිතා :
සෑම මහලකටම වෙනම විදුලිය සහ ජල සම්බන්ධතා – කළමනාකරණය පහසුය
📞 Contact now for more information or viewing appointments.
pro id-H2397





