* පර්. 7.5
* ව.අ. 2500
* නිවසේ සියළුම භාණ්ඩ (දොර, ජනෙල්, පැන්ට්‍රි) කොස් දැවයෙන් නිම වී ඇත.
මිල - ලක්ෂ 750 (බ්‍රෝකර්වරු අනවශ්‍යයි)
- මුදලින් භාගයක් සමඟ කිසියම් දේපළක් හෝ වාහන මාරුවට ද කැමතියි
- මුදලින් අඩක් ගෙවා ඉතිරියට වාහන / ඉඩකඩම් හෝ නිවාස ද සැලකේ