Brand new 3 Bedrooms House for sale in Homagama
නිදන කාමර 3ක සහ නාන කාමර 1ක අලංකාර නව නිවස විකිණීමට
මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර නිවස සම්පුර්ණ ටයිල් කර පැන්ට්‍රි කබඩ් සවි කර ඇත. ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත. මිල ලක්ෂ 105යි
මීගොඩ පොලිසිය ආසන්නයෙන් නිවස පිහිටා ඇත .
නිවසේ සිට ගොඩගම නගරයට මිනිත්තු 5 දුර
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 10 Perches
🔹 1150 Sqft
🔹 3 Bedrooms |Full tile
🔹 1 Bathroom
🔹 Kitchen with pantry set
🔹 Large living & Dining area
🔹 Car porch
🔹 Garden wall surrounded
🔹 Roller Gate with wicket gate
🔹 Garden area
🔹 Clear deed with COC
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
30th Nov