𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
හෝමාගම කිරිවත්තුඩුවෙන් බස්පාරට ඇවිදින දුරින් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නවීනතම තනිමහල් නිවස විකිණීමට.
පොළව ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිම කර ඇති මෙම නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. වාහන නැවතීමේ ඉඩ පහසුකමින් සමන්විතයි. මනා ඉඩකඩ සහිතව ඉදිකර ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 30.
මිල ලක්ෂ 225 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට 280 මහරගම - හොරණ බස්පාරට සහ 128 තලගල - කොට්ටාව බස් පාරට ඇවිදින දුර
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 7 Perches
🔹 Floor area - 1270 sqft
🔹 30ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bedroom has AC & attached bathroom
👉 Kitchen with full pantry cupboards
👉 Large living
👉 Dining room
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Car porch
👉 Clear documents with COC
👉 Roof top
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟐.𝟓 𝐌 | 𝟐𝟐𝟓 𝐥𝐚𝐤𝐬 - Negotiable
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Walking distance to 280 Maharagama Horana & 128 Thalagala Kottawa bus route
Please visit the property for the inspection. It is an area with no floods or natural disasters
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
20th of july