මාලබේ, කොට්ටාව පාරට අසන්න (මීටර් 20) මිහිදු මාවතෙන් පර්චස් 10 ක පිහිටි අගනා නිවසක් විකිණීමට ඇත. තාප්ප වලින් වටවී ඇත. විදුලිය, නළ ජලය, තාර දැමු මාර්ග නිස්කලංක වටපිටාවක පිහිටි නිවසක්. පර්චස් එකක් රු. 1,200,000
A precious house for sale situated at 10 Perches from Mihidu Mawatha (20 meters) to Kottawa Road, Malabe. A house in a quiet neighborhood with electricity, running water, paved roads. Surrounded by walls. A perch costs Rs. 1,200,000
Distance from the Property to (නිවසේ සිට දුර)
SLIIT Campus – 3.2 KM (8 min)
Malabe Public Bus Stand – 1.1 KM (4 min)
CINEC Campus - 3 KM (8 min)
Keells Super – 2.00 KM (5 min)
Horizon International School – 3.6 Km (9 min)