නිසංසල පරිසරයක පිහිටි මෙම නවීන තනි මහල් නිවස විකිණීමට ඇත. මෙය විලා එකක් සදහා ද සුදුසුය.
විශාල නිදන කාමර 3ක් සහිතව
විවෘත සැලසුමකින් (Open-Concept) නිර්මාණය කර ඇත.මීගමුව නගරයට පහසුවෙන් ළඟාවිය හැකි මෙය කටුවාපිටියෙ පිහිටා ඇත. මිල: රු. ලක්ෂ 195