වාරියපොල - නෑටිය මාර්ගයට ආසන්නව පිහිටා ඇති අක්කර 3ක අතිශය හොඳින් නඩත්තු කරන ලද පොල් වත්තක් විකිණීමට තිබේ.
- අක්කර 3ක හොඳින් නඩත්තු කරන ලද පොල් වත්ත
- පොල් ගස් 270කට වැඩි ප්රමාණයක් ඇත
- මුරයකට පොල් ගෙඩි 2,500 - 3,000ක පමණ අස්වැන්න
- නියමිත කාලයට පොහොර යොදා හොඳින් නඩත්තු කර ඇත
- අඹ ගස් 16ක්
- කජු ගස් 8ක්
- කොස්, කෙසෙල්, අලිගැටපේර ඇතුළු තවත් වටිනා ගස් රැසක් ඇත
- මුර නිවසක් (Guard House) ඇත
- විශාල ජල ලිඳක් සහ නල ජල පහසුකම් ඇත
- කෘෂිකාර්මික කටයුතු සඳහා ජල ටැංකියකින් මුළු ඉඩම පුරා ජල නල පද්ධතිය සකස් කර ඇත
- මිලදී ගෙන වහාම ආදායම් ලබාගත හැකි ඉඩමක්
- නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටා ඇත
- වාරියපොල - නෑටිය බස් මාර්ගයට මීටර් 500 යි
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට (පොලිසිය හන්දිය) කි.මී. 4 යි
- වාරියපොල නගරයට කි.මී. 5 යි
අක්කරයක මිල රු. 7,500,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ආදායම් උපදවන පොල් වත්ත ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A well-maintained 3 acres coconut estate located close to the Wariyapola - Netiya bus route is available for sale.
- 3 acres well-maintained coconut estate
- More than 270 healthy coconut trees
- Harvest of approximately 2,500 - 3,000 coconuts
- Properly fertilized and maintained on time
- 16 mango trees
- 8 cashew trees
- Many other valuable trees including jackfruit, banana and avocado
- Guard house available
- Large water well and pipe-borne water available
- Water distribution system installed throughout the land from a water tank for agricultural purposes
- A ready-to-operate plantation—simply purchase and continue maintaining it
- Peaceful and quiet environment
- 500 meters to Wariyapola - Netiya bus route
- 4 km to Wariyapola - Puttlam main road (Police Junction)
- 5 km to Wariyapola town
Price per acre: Rs. 7.5 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable income-generating property yours.