2story 8 rooms house for sale Mawaramandiya kadawata
2 story 8 rooms house for sale Mawaramandiya kadawata
Kadavata –
| Perches 21 |
08 room two storied house for sale, very suitable for business.
📍 Location
3.5km to Colombo – Kandy main road
600m to Mavaramandiya town
05 minutes to Biyagama Investment Zone
05 minutes to 17 bus route
🏠 Specialties of the house
🛏️ Bedrooms – 08
🛁 Bathrooms – 02 + Employee toilets
🛋️ Large living room & dining room
🚗 Vehicle Parking (inside)
🚪 With Gate and Boundary Wall
💧⚡ With all urban amenities
Tap water / three-pass electricity
4G/Fiber Internet coverage
Freehold deeds
🌳 The house is located in a quiet and safe urban environment
Schools, supermarkets, banks, bus lines are all within arm's reach.
💲Price 195 lakhs/= or the highest price
කඩවත – මාවරමණ්ඩිය | පර්චස් 21 | කාමර 08ක දෙමහල් නිවසක් විකිණිමට, ව්යාපාරයකතත් ඉතා සුදුසුයි.
📍 ස්ථානය
කොළඹ – නුවර ප්රධාන පාරට 3.5km
මාවරමණ්ඩිය නගරයට 600m
බියගම ආයෝජන කලාපයට මිනිත්තු 05
17 බස් මාර්ගයට මිනිත්තු 05
🏠 නිවසේ විශේෂතා
🛏️ නිදන කාමර – 08
🛁 නානකාමර – 02 + සේවක වැසිකිළි
🛋️ විශාල සාලය & කෑම කාමරය
🚗 වාහන Parking (ඇතුළත)
🚪 ගේට් සහ Boundary Wall සමග
💧⚡ සියළු නාගරික පහසුකම් සමඟ
නල ජලය / ත්රි-පැස් විදුලිය
4G/ෆයිබර් ඉන්ටර්නෙට් ආවරණය
සින්නකර ඔප්පු
🌳 නිවස පිහිටා ඇත්තේ නිසංසල හා ආරක්ෂිත නාගරික පරිසරයක් තුළය
පාසල්, සුපර් මාර්කට්, බැංකු, බස් මාර්ග සියල්ලටම අතේ දුරින්.
💲මිල ලක්ෂ 195/= හෝ ඉහලම මිලට
Dreams Echo Web Lands homes
🏤🏤සිහින දොංකාර ය 🏤🏤
🌹🌹D.E.W❤❤
Buy, sell, lease, land, houses
talk to us
Dreams Echo Web Lands Homes
🏤🏤Dreams come true 🏤🏤
🌹🌹D.E.W❤❤