2BR Upper Floor House for Rent in Avissawella
🚨 02 BED UPPER FLOOR HOUSE FOR RENT | PUWAKPITIYA | Rs. 35,000/month
Looking for a peaceful, secure, and ready-to-move-in place? This upper-floor unit in Puwakpitiya offers complete privacy, modern convenience, and easy access to everything you need!
(Note: Owners reside on the ground floor.)
📍 PRIME LOCATION:
• 250m to Schools (Easy walking distance!)
• 500m to the Main Road
• 750m to Cargills Food City & Supermarkets
• Quick access to public transport, shops, and pharmacies
🏡 HOUSE HIGHLIGHTS:
• 02 Spacious Bedrooms
• 01 Attached Bathroom
• Bright Living & Dining Area
• Kitchen
• Private Balcony (Great for relaxing!)
⚡ UTILITIES:
• Electricity: Separate meter & connection (Tenant pays usage)
💰 RENT & TERMS:
• Monthly Rent: Rs. 35,000
• Security Deposit: 03 Months Advance
Ideal for a small family or working professionals seeking a comfortable and safe home.
📞 Interested? Contact / WhatsApp today to arrange a viewing:
--------------------------------------------------
🚨 පුවක්පිටියෙන් නිදන කාමර 2ක උඩු මහලක් කුලියට දීමට ඇත | රු. 35,000/මසකට
නිදහස්, ආරක්ෂිත, වගේම සියලු පහසුකම් පයින් යන දුරින් තියෙන සුපිරිම උඩු මහලක් පුවක්පිටියෙන් කුලියට දීමට ඇත.
(සටහන: පහත මහලේ අයිතිකරුවන් පදිංචිව සිටී.)
📍 වටපිටාවේ පහසුකම්:
• පාසල් වලට: මීටර් 250යි (පයින් යන දුර!)
• ප්රධාන පාරට: මීටර් 500යි
• Cargills Food City / සුපිරි වෙළඳසැල් වලට: මීටර් 750යි
• බස් පාරට, කඩසාප්පු සහ ෆාමසි වලට ඉතාම ආසන්නයි
🏡 නිවසේ පහසුකම්:
• නිදන කාමර 02ක්
• Attached නාන කාමර 01ක්
• සාලය (Living Area)
• කුස්සිය (Kitchen)
• නිදහසේ ඉන්න ලස්සන බැල්කනියක් (Balcony)
⚡ විදුලිය සහ ජලය:
• විදුලිය: වෙනම මීටරයක්/සම්බන්ධතාවයක් ඇත (භාවිත කරන ප්රමාණයට බිල ගෙවිය යුතුය)
💰 ගෙවීම් සහ කොන්දේසි:
• මාසික කුලිය: රු. 35,000
• අඩ්වාන්ස් / ඩෙපොසිට්: මාස 03 ක මුදලක්
කුඩා පවුලකට හෝ රැකියාවල නියුතු අයට නිදහසේ පදිංචි වෙන්න ඉතාම සුදුසුයි.
📞 වැඩිවිස්තර සඳහා සහ නිවස පරීක්ෂා කිරීමට අමතන්න (Call / WhatsApp):
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

4BR Upper floor for Rent in Ratmalana
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 85,000 මසකටපැය 4
House for Rent – Avissawella
කාමර: 2 | නානකාමර: 1කොළඹ, නිවාස කුලියට දීමරු 37,500 මසකටදින 37
Upper Floor House for Rent in Boralesgamuwa
කාමර: 3 | නානකාමර: 1සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 80,000 මසකටදින 40
Upper Floor House for Rent in Rajagiriya
කාමර: 4 | නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 145,000 මසකටදින 39