🚩 A spacious residential property with a partially completed house structure in a peaceful and well-connected location, offering an excellent opportunity for buyers looking to complete their dream home and add long-term value.
• 28 perches of square-shaped land for sale with a 25% completed house in Meemana, Pokunuvita
• Just 50 m from the Moragahahena–Gonapola Road (Batuvita Road), with convenient 12 ft road access
• Existing bank mortgage dispute can be settled and the property can be legally transferred to the new owner upon completion of the settlement
• Planned house includes 4 bedrooms, 2 bathrooms, and approximately 1,700 sqft of floor area upon completion
• Only 900 m to the Ratnapura–Horana Highway and 1.3 km to Pokunuvita Junction
• 5 km to Gelanigama Highway Entrance and 4 km to Horana Town
🔴 Price: Rs. 16 Million (Negotiable)
🚩 මනරම් වෙල් යායකට නුදුරින් පිහිටි වටිනා ඉඩමක ඉදිකිරීමට සැලසුම් කර ඇති දෙමහල් නිවස සහිත දේපළ ඔබගේ කරගැනීමට අවස්ථාව.
• පොකුණුවිට, මීමන පිහිටා ඇති සියයට 25ක් පමණ වැඩ නිම කරන ලද නිවසක් සහිත හතරැස් පර්චස් 28 ක ඉඩම වැඩිම ඉල්ලුමට
• මොරගහහේන-ගෝනපල පාරේ (බටුවිට පාර) සිට මීටර් 50 ක් පමණක් දුරින් පිහිටි මෙම ඉඩමට අඩි 12 ක් පළල මාර්ග පිවිසුම ඇත.
• පවතින බැංකු උකස් නඩුකරය විසඳා ගත හැකි අතර නිරවුල් කිරීම අවසන් වූ පසු දේපළ නව හිමිකරුට නීත්‍යානුකූලව පැවරේ.
• අනුමත නිවාස සැලැස්මට අනුව නිදන කාමර 4 ක්, නාන කාමර 2 ක් සහිත වර්ග අඩි 1,700 ක පමණ නිවසක් නිමවෙයි.
• රත්නපුර-හොරණ ප්‍රධාන මාර්ගයට මීටර් 900 ක් සහ පොකුණුවිට හන්දියට කිලෝමීටර 1.3 ක් ඇත.
• ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට කිලෝමීටර 5 ක් සහ හොරණ නගරයට කිලෝමීටර 4 ක් පමණි.
🔴 මිල: රු. ලක්ෂ 160 යි. (සාකච්ඡා කළ හැකි)
🚩 அமைதியான மற்றும் சிறந்த போக்குவரத்து வசதி கொண்ட இடத்தில், பகுதியளவு கட்டி முடிக்கப்பட்ட வீட்டுக் கட்டமைப்புடன் கூடிய ஒரு விசாலமான குடியிருப்புச் சொத்து. தங்கள் கனவு இல்லத்தை முழுமையாக்கி, நீண்ட கால மதிப்பைச் சேர்க்க விரும்பும் வாங்குபவர்களுக்கு இது ஒரு சிறந்த வாய்ப்பை வழங்குகிறது.
• பொக்குனுவிட்ட, மீமனாவில் 25% கட்டி முடிக்கப்பட்ட வீட்டுடன் கூடிய 28 பேர்ச் சதுர வடிவ நிலம் விற்பனைக்கு உள்ளது.
• மொரகஹஹேனா–கோனபொல சாலையில் (பத்துவிட்ட சாலை) இருந்து வெறும் 50 மீ தொலைவில், 12 அடி அகல சாலை அணுகலுடன் வசதியாக அமைந்துள்ளது.
• தற்போதுள்ள வங்கிக் கடன் தகராறு தீர்க்கப்பட்டு, தீர்வு முடிந்தவுடன் சொத்து சட்டப்பூர்வமாக புதிய உரிமையாளருக்கு மாற்றப்படும்.
• கட்டி முடிக்கப்பட்டதும், திட்டமிடப்பட்ட வீட்டில் 4 படுக்கையறைகள், 2 குளியலறைகள் மற்றும் சுமார் 1,700 சதுர அடி தரைப்பரப்பு இருக்கும்.
• இரத்தினபுர–ஹொரானா நெடுஞ்சாலையிலிருந்து 900 மீ தொலைவிலும், பொக்குனுவிட்ட சந்திப்பிலிருந்து 1.3 கி.மீ தொலைவிலும் அமைந்துள்ளது.
• கெலனிகம நெடுஞ்சாலை நுழைவாயிலிலிருந்து 5 கி.மீ தொலைவிலும், ஹொரானா நகரத்திலிருந்து 4 கி.மீ தொலைவிலும் உள்ளது.
🔴 விலை: ரூ. 1,60,00,000 (பேச்சுவார்த்தைக்குட்பட்டது)
_____________________________________________
💡 Let us help you sell your property fast! We charge a registration fee at the beginning and a 3% commission on the property value after the deal is successfully closed.
✅ Advertising until the property is sold
✅ Managing and handling phone inquiries
✅ Scheduling and conducting property inspections
✅ Providing legal guidance and documentation support
Terms: The above services are provided only to customers who have signed an agreement with us. Signing an agreement with us does not prevent you from selling your property directly to an outside buyer.
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට ගාස්තුවක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்க நாங்கள் உதவுவோம்! ஆரம்பத்தில் பதிவு கட்டணமும், ஒப்பந்தம் வெற்றிகரமாக முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரம் செய்தல்
✅ தொலைபேசி விசாரணைகளை நிர்வகித்தல் மற்றும் கையாளுதல்
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்
✅ சட்ட வழிகாட்டுதல் மற்றும் ஆவண ஆதரவை வழங்குதல்
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. எங்களுடன் ஒரு ஒப்பந்தத்தில் கையெழுத்திடுவது உங்கள் சொத்தை நேரடியாக ஒரு வெளிப்புற வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half Completed House for Sale in Horana
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 30,000,000මාසය 2
Half-Completed House for Sale in Poruwadanda
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 29,000,000මාසය 1
Half-Completed House with Land for Sale in Horana
කාමර: 5 | නානකාමර: 2සාමාජිකයාකළුතර, විකිණීමට ඇති නිවාසරු 29,000,000මාසය 1
Residential Land with House Structure for Sale in Pokunuvita
28.0 පර්චස්සාමාජිකයාකළුතර, ඉඩම් ඇති නිවාසරු 16,000,000 සම්පුර්ණ මිලදින 13
