🏡 පම්බල, හලාවත ප්රදේශයේ ඉඩමක් විකිණීමට
📍 ස්ථානය: පම්බල, හලාවත
📏 ප්රමාණය: පර්ච් 28
💰 මිල: පර්ච් එකක් ලක්ෂ 310,000/=
වේගයෙන් සංවර්ධනය වන පම්බල ප්රදේශයේ පිහිටි වටිනා ඉඩමක්. නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයක් සඳහා ඉතා සුදුසුය.
✅ Colombo-Chilaw Main Road සිට මීටර් 800ක්
පමණ දුරින්.
✅ විදුලිබලය සහ ජල පහසුකම් ඇත.
✅ පිරිසිදු ඔප්පු සහ නීතිමය ලේඛන සියල්ල පැහැදිලිය.(Clear Deeds)
✅ ගංවතුර හෝ පාරිසරික අවදානම් නොමැත.
✅ ඉඩමට පිවිසෙන මාර්ගය පුළුල් සහ වාහන ධාවනයට ඉතා පහසුයි. (ඕනෑම වාහනයක් පහසුවෙන් පිවිසිය හැක)
✅ නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක්.
📞 සැබෑ ගැණුම්කරුවන්ට පමණක්. ස්ථානය බැලීමට සහ වැඩි විස්තර සඳහා අමතන්න.