වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ රන්දෙණිය ප්රදේශයේ පිහිටා ඇති වගාවක් හෝ පදිංචිය සඳහා සුදුසු පර්. 260ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- පොල් ගස් 16ක් පමණ තිබේ
- අතුරු කාපට් පාරට මීටර් 200 යි
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1.4 යි
- වාරියපොල නගරයට කි.මී. 6.5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 16 යි
සම්පුර්ණ විකිණුම් මිල ලක්ෂ 90 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable land of 260 perches, suitable for cultivation or residence, is available for sale in Randeniya area on the Wariyapola - Kurunegala main road.
- Freehold title deeds
- There are about 16 coconut trees
- 200 meters to the secondary carpet road
- 1.4 km to the Wariyapola - Kurunegala main road
- 6.5 km to Wariyapola town
- 16 km to Kurunegala town
Total selling price 90 lakhs.
(Price can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable land yours.