ගලේවෙල – මාතලේ මාර්ගයට මුහුණලා, පල්ලේපොල ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 253ක වගා ඉඩමක් පැරණි නිවසක් සහ අක්කර 1ක කුඹුරු ඉඩමක් සමඟ විකිණීමට ඇත.
පර්චස් 253ක වගා ඉඩම සමඟ පැරණි නිවස
අක්කර 1ක කුඹුරු ඉඩම
ගලේවෙල – මාතලේ ප්රධාන මාර්ගයට මීටර් 200ක මුහුණත
උල්පත් ජල ළිං පහසුකම් ඇත
පුවක් ගස් වලින් රු. 150,000ක පමණ ආදායම
මුරයකට පොල් අස්වැන්න 400කට ආසන්න ප්රමාණයක්
තැඹිලි වගාවෙන් රු. 25,000ක පමණ ආදායම
කරත්තකොළොම්බන් අඹ පැළ 130ක් ඇත
තවත් වටිනා ගස් වර්ග රැසක් ඇත
වගා සහ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසු ඉඩම
මුළු මිල රු. 40,000,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක)
මෙම වටිනා වගා ඉඩම සහ ආදායම් උපදවන දේපළ ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
Cultivated land with an old house and 1 acre paddy field located in Pallepola area on Galewela – Matale road is available for sale.
253 perches cultivated land with an old house
Includes 1 acre paddy field
Around 200 meters frontage to Galewela – Matale main road
Spring water well available
Areca nut cultivation generating around Rs. 150,000 income
Around 400 coconut harvest
Around Rs. 25,000 income from king coconut cultivation
130 Karaththakolomban mango plants
Many other valuable trees available
Ideal for agriculture and investment purposes
Total price Rs. 40 million
(Prices can be negotiated after inspection)
Contact Babrella Properties today for more details or a site visit.