රු 140,000,000 සම්පුර්ණ මිල
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
🌴 Giradurukotte- A well maintained 100% fruit bearing 25.5 acre mango orchard with all facilities is for sale (SSPL-411)
🟢 Address - Barrier Junction, Giradurukotte.
🟢 Land Size - 25 Acres
🟢 Fully air conditioned director's quarters
🟢 Office
🟢 Manager's room
🟢 Staff kitchen
🟢 Warehouse
🟢 Farm Office
🟢 Cold Storage Complex
🔹 (10×10) Cold Storage Rooms 03
🔹 (20×12) Cold Storage Rooms 01
🟢 Iron Security Cells
🟢 Tank Built to Supply Water to Cultivation Inside the Farm
🟢 Water Supply Motor System
🟢 Road hrough the Farm
🟢 Fence Built Around the Land
🟢 Two 10000 Liter Water Tanks
🟢 In addition, all office equipment, household appliances, electrical equipment and vehicles used for cultivation are for sale with this
🟢 1850 TJC mango trees aged 08 years
🟢 750 Soursop trees aged 04 years
🟢 400 white sandalwood trees aged 10 years
🟢 Facing the carpet road
🟢 To Mahiyangana - 15km
🟢 To Girandurukotte - 7km
🟢 To Mahiyanganaya - Polonnaruwa main road - 7km
🟢 Facing Mahiyanganaya - Ulhitiya bus road
🟢 Area free from floods and natural disasters
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
---------------------------------------
🌴 ගිරාඳුරුකෝට්ටේ- සියලු පහසුකම් ඇති මනාව නඩත්තු කරන ලද 100% ඵල දරන අක්කර 25 අඹ වත්තක් විකිණීමට ඇත (SSPL-411)
🟢 ලිපිනය - බැරියර් හන්දිය, ගිරාදුරුකෝට්ටේ .
🟢 ඉඩමේ ප්රමාණය - අක්කර 25
🟢 සම්පූර්ණ වායු සමනය කරන ලද අධ්යක්ෂක නිල නිවාසය
🟢 කාර්යාලය
🟢 කළමනාකරුගේ කාමරය
🟢 සේවක මුළුතැන්ගය
🟢 ගබඩාව
🟢 ගොවිපළ කාර්යාලය
🟢 ශීතකරන ගබඩා සංකීර්ණය
🔹 (10×10)ශීතකාමර 03
🔹 (20×12) ශීත කාමර 01
🟢 යකඩයෙන් තැනූ ආරක්ෂක කුටි
🟢 ගොවිපළ ඇතුළත වගාවට ජලය සැපයීමට සෑදූ වැව
🟢 ජලසැපයුම් මෝටර් පද්ධතිය
🟢 ගොවිපළ හරහා වාහන ධාවනයට මාර්ග පද්ධතිය සකස් කර ඇත
🟢 ඉඩම වටා ඉදිකරන ලද වැට
🟢 ලීටර් 10000 නළලින් දෙකක්
🟢 මීට අමතරව සියලුම කාර්යාල උපකරණ, ගෘහ උපකරණ, විදුලි උපකරණ හා වගාව සඳහා භාවිතා කරන ලද වාහන මේ සමග විකිණීමට ඇත
🟢 වයස අවුරුදු 08 TJC අඹ ගස් 1850 ක්
🟢 වයස අවුරුදු 04 කටු අනෝද ගස් 750 ක්
🟢 වයස අවුරුදු 10 සුදු හඳුන් ගස් 400 ක්
🟢 කාපට් මාර්ගයට මුහුණලා
🟢 මහියංගනයට - 15km
🟢 ගිරාඳුරුකෝට්ටේට - 7km
🟢 මහියංගණය - අම්පාර ප්රධාන මාර්ගයට - 4km
🟢 මහියංගණය -දඹුල්ල ප්රධාන මාර්ගයට - 7km
🟢 මහියංගනය - පොළොන්නරුව ප්රධාන මාර්ගයට - 7km
🟢 මහියංගණය -උල්හිටිය බස් පාරට මුහුණලා
🟢 ගංවතුරෙන් සහ ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
