කෑගල්ල නගරයට 4km දුරින් කෑගල්ල හෙට්ටිමුල්ල මාර්ගයේ බුලුරුප්ප ප්‍රදේශයේ සුන්දර වෙල් යායක් ඉදිරියෙන් පිහිටි, ඉතා නිශ්ශබ්ද හා සාමකාමී පරිසරයක මෙම වටිනා 230 පර්චස් ඉඩම ඉතා වටිනා මිලකට එකවර විකිණීමට ඇත. ස්වභාවික සුන්දරත්වයෙන් යුත් මෙම භූමිය නිවසක් ඉදිකිරීමට, නිවාඩු නිකේතනයක්,ඉඩම් කැබලි කිරීමේ හෝ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා ඉතා සුදුසුය. මැන්ගුස්,දූරියන්,පොල්,කොස් වැනි ගස් ප්‍රමානයක් ඉඩම තුල ඇත.
පිරිසිදු වාතය, හරිත වටපිටාව සහ නගර කාර්යබහුලත්වයෙන් තොර පරිසරයක් කැමති අය සඳහා අගනා අවස්ථාවකි. පහසු ප්‍රවේශ මාර්ග සහ අවශ්‍ය පහසුකම් සමීපව පිහිටා ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න-
This valuable 230 perches land is for sale in a very quiet and peaceful environment, located in Buluruppa area on Hettimulla road, Kegalle, 4km away from Kegalle town, in front of a beautiful paddy field. This land with natural beauty is very suitable for building a house, a holiday resort, land subdivision or an agricultural project.
A great opportunity for those who like clean air, green surroundings and an environment free from the hustle and bustle of the city. Easy access roads and necessary facilities are located nearby.
For more information, call-