වාරියපොල නගරයට පයින් යා හැකි දුරින්, මැල්වත්ත ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 20ක ඉඩමක් සමඟ අර්ධ වශයෙන් නිමකළ නිවසක් විකිණීමට තිබේ.
- පර්චස් 20ක ඉඩම සමඟ අර්ධ නිමකළ නිවස
- නිදන කාමර 2ක් සම්පූර්ණ කර ඇත
- මුළුතැන්ගෙය සම්පූර්ණ කර ඇත
- ළිං ජල පහසුකම් ඇත
- විදුලි පහසුකම් ඇත
- ඉඩමේ පැති 3ක් වටා මායිම් තාප්ප ඉදිකර ඇත
- නිවස සම්පූර්ණ කර ගැනීමට සුදුසු වටිනා දේපළක්
- වාරියපොල බස් නැවතුම්පොළට මීටර් 450 යි
- සියලුම නගර පහසුකම් පයින් යා හැකි දුරින් ඇත
- නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා ඉතා සුදුසුයි
මුළු මිල රු. 1,30,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 20 perches land with a partially finished house located in Melwaththa, Wariyapola, is available for sale.
- 20 perches land with a partially finished house
- 2 bedrooms are completed
- Kitchen completed
- Water well available
- Electricity available
- Boundary walls built around 3 sides of the land
- Ideal opportunity to complete the house according to your requirements
- Only 450 meters to Wariyapola Bus Stand
- All essential town facilities are available within walking distance
- Ideal for residential purposes or as an investment
Total price Rs. 13 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.