කුරුණෑගල - මීගමුව (34 මාර්ගය) ප්රධාන මාර්ගයේ සිට 250m දුරින් සදලංකාව, තඹකන්ද, සැවැන්දන පිහිටි අඩක් නිමකල නිවස සහිත පර්චස් 20ක ඉඩම විකිණීමට
# තඹකන්ද පුජා භූමිය ආසන්නයේ
# දංකොටුව නගරයට 7kmක් සහ පන්නල නගරයට 12kmයි
# පාසල්, රෝහල, ෆාමසි, සුපර් මාකට් ඇතුළු සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයේ
# නිවස ඉදිකිරීමට වර්ග අඩි 1500ක පමණ අත්තිවාරම දමා ඇත
# නිදන කාමරය, කෑම කාමරය, මුළුතැන්ගෙය ඇතුළුව වර්ග අඩි 650ක් පමණ සාදා ඇත
# නල ජලය, විදුලිය සහිතයි
# නිස්කලංක පරිසරය
# නිරවුල් ඔප්පු
ඉඩම පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කල හැක