මහනුවර, පිළිමතලාව, වට්ටප්පොල අතුරු කාපට් මාර්ගයකට මුහුණලා පිහිටි තේ, ගම්මිරිස්, පලතුරු වගාව සරුසාර, නිස්කලංක දර්ශනීය පරිසරයක පිහිටි අක්කර 1 පර්චස් 40ක ඉඩම (පර්චස් 200) විකිණීමට.
🔹 නායයෑම්, ජලගැලීම් වැනි ස්වභාවික ආපදා වලින් තොර ඉඩමකි.
🔹 ඉතාම වැදගත් පරිසරයකි.
🔹 ඉඩමේ එක් පසෙකින් කාපට් මාර්ගයට මායිම් වී ඇත.
🔹 නලජලය, විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
🔹 උල්පත් ජලය සහිතයි.
🔹 කාමරයක්, මුළුතැන්ගෙයක් සහ ටොයිලට් එකක් සහිත කුඩා නිවසක් ඇත.
🔹 සින්නක්කර, නිරවුල් ඔප්පු.
✅ ඉඩමට ප්රධාන මාර්ග 3කින් ලඟා විය හැක.
🔹 පිළිමතලාව නගරයේ සිට කිලෝමීටර් 5යි.
🔹යටිනුවර ඩිපෝව අසල සිට කිලෝමීටර් 4.5යි.
🔹 කඩුගන්නාව නගරයේ සිට කිලෝමීටර් 4.5යි.
විකිණුම් මිල - රු. මිලියන 47යි. (රු.කෝටි 4.7)
(පර්චසයක් - රු.235,000/-)
ඉඩම පරික්ෂා කිරීමට සහ වැඩි විස්තර සඳහා පහත සඳහන් දුරකතන අංකයට පෙ.ව.8.00 - ප.ව.6.00 දක්වා කාලය තුල දුරකථන ඇමතුම් ලබාදෙන්න.
දුරකථනය කාර්යබහුල හෝ හා සම්බන්ධ විය නොහැකි අවස්ථාවන් වලදී SMS හෝ Whatsapp පණිවිඩයක් යොමුකරන්න.