🌴 මීරිගම පර්චස් 20ක ඉඩමක් විකිණීමට ඇත (SSPL-157)
🟢 ලිපිනය - 1වෙනි පටුමග, මීරිගම- වරකාපොල පාර.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 20
🟢 මීරිගම නගරයේ සිට - 100m
🟢 අලුතින් ඉදිවන අධිවේගී මාර්ගයට - 1km
🟢 සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව, HNB, RDB, NSB ඇතුළු සියලුම බැංකු වලට ඉතා ආසන්නයි
🟢 කාගිල්ස් ෆුඩ් සිටි, පීපල්ස් ලීසිං ඇතුළු සියලුම වැදගත් ආයතන වලට ඉතා ආසන්නයි
🟢 තැනිතලා ඉඩම
🟢 පොල් සහ ගම්මිරිස් බෝග වගාවන් සහිතව
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය
---------------------------------------------------------
🌴 20 Perches Land for Sale in Mirigama (SSPL-157)
🟢 Address - 1st Lane, Mirigama-Warakapola Road.
🟢 Land Size - 20 Perches
🟢 From Mirigama Town - 100m
🟢 To the Newly Constructed Expressway - 1km
🟢 Very close to all banks including Sampath Bank, Commercial Bank, Seylan Bank, HNB, RDB, NSB
🟢 Very close to all important institutions including Cargills Food City, People's Leasing
🟢 Plain land
🟢 With coconut and pepper crops
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable