ඉඩමේ මිලට විකුණන අගනා නිවසක්.
පර්චස් 20 ක් සමග.
කැස්බෑව නගරයටම මී. 850 ක් පමණයි.
Valuable single story house for sale in Piliyandala, Kesbewa Town.
350 m To Colombo main bus route.
850 m To Kesbewa Town.
2 Sides Facing to 20 feet wide tar roads.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
BRICK Walls.
No BLIND WALLS.
4 Bedroom.
Bathroom.
Large sitting area.
Dining Area.
Kitchen.
Servant toilet.
Garage.
4 - 5 Vehicles parking.
Large Garden.
Terrazzo floor.
Fully ceiling.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
20 Perches land. ( Can devide part of land ).
Clear title.
Plan approved.
Price 22.5 million ( 225 acks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල - කැස්බෑව නගරයට ඉතා ආසන්නව පදිංචි අගනා නිවසක් විකිණීමට.
ඉඩමේ මිලට විකිනේ.
කොළඹ ප්‍රධාන බස් පාරට මී. 350.
කැස්බෑව නගරයට මී. 850.
දෙපසකින් අඩි 20 තාර පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
මායිම් බිත්ති නැත.
ගඩොලින් නිමකල නිවස.
කාමර 4.
නාන කාමරය.
විශාල සාලය.
කෑම කාමරය.
මුළුතැන්ගෙය.
සේවක වැසිකිළිය.
ගරාජය.
වාහන 4 - 5 කට පාර්කිං.
විශාල මිදුල.
ටෙරාසෝ පොලොව.
සිවිලිම
ඉඩම පර්චස් 20. ( අවශ්‍යනම් ඉඩමෙන් කොටසක් වෙන්කල හැකිය ).
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
අංගසම්පූර්ණ තනිමහළ් නිවස ඉඩමේ මිලට විකිණීමට.
මිල ලක්ෂ 225.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.