🏡 පර්චස් 20 ඉඩම + බෝඩින් කාමර සහිත නිවස – කටුනායක (18 කනුව) – විකිණීමට
📍 ස්ථානය:
* ලිපිනය: 744, වීමෝල පාර, කටුනායක
✨ පහසුවෙන් ළඟා විය හැකි ස්ථාන
* ගුවන් තොටුපලට – 500 m
* මීගමුව පාරට – 100 m
* අධිවේගී මාර්ග පිවිසුමට – 200 m
* දුම්රිය ස්ථානයට – 100 m
* වෙළඳ කලාපයට – 500 m
* මීගමුව නගරයට – 6 km
* St. Thomas International පාසලට – 1 km
* Maris Stella Collage – 6 km
* රජයේ සහ පෞද්ගලික රෝහල් – 5 km
* සුපිරි වෙළඳසැල් (Cargills / Keells) – 500 m
🏝ඉඩමේ විස්තර:
* ප්රමාණය: පර්චස් 20
* නිස්කලංක, සෞන්දර්යමත් පරිසරයක්
* සමතලා, හතරැස් ඉඩම
* තාප්පයකින් වටවී ඇත
* නිරවුල් ඔප්පු
🏡 නිවසේ තොරතුරු:
* නිදන කාමර 2
* බාත්රූම් 1
* සේවක වැසිකිළිය
* මුළුතැන්ගෙය
* කෑම කාමරය
* සාලය
* වාහන පාර්කින්
* ජල පහසුකම්: නල ළිඳ + නළ ජලය
* විදුලි පහසුකම් ඇත
💰 මිල:
* මුළු මිල: රු. 33 මිලියන (ලක්ෂ 330)
* පර්චස් 1: රු. 1.6 මිලියන (ලක්ෂ 16)
✨ ඔබට ඉතාමත් සුදුසුයි:
* පදිංචියට
* බෝඩින් / ව්යාපාරික කටයුතු සඳහා
* ගුවන් තොටුපලට ඉතා ආසන්න වී ඇති නිසා විශේෂ වටිනාකමක් ඇත.