20 Perch Bare Land Rs 2,650,000 per P
Prime Location | Highly Residential Area | Excellent Neighborhood | Peaceful Environment
Conveniently located close to all amenities yet away from the huzzle and buzzle, just 300 meters to the Kaduwela– Battaramulla Main road, on the opposite side of the Arpico Super Centre Malabe.
20 Perch square North facing flat land for sale in Malabe 2 Km from the Koswatta junction along the Main Road, 1 km before the Malabe junction.
Off Muwanhelawatta 4th Lane Bordering Samadhi Mawatha and Asiri Place with easy wide road access, well maintained concreted and tared road.
You can locate the land easily using the directions above or using the following google location for viewing.
https://maps.app.goo.gl/cj1GDAQEVV7GK9bL6
Survey plan has two divided lots of 10 perch each.
Clear title and deeds.
One of the last vacant land blocks in the best neighbourhood of Malabe to build your dream home is now available for sale. Don't miss the chance to seize this extraordinary land opportunity in Malabe.
Genuine Buyers Only Please.
මාලඹේ පර්චස් 20ක උතුරට මුහුණලු සුපිරි බිම්කොටස විකිණීමට
පර්චස් 1 ක් Rs 2,650,000
පදිංචියටත් ආයොජනයටත් කදිම වටිනා ඉඩමක් මාලඹෙන් හොඳම තැනක
කඩුවෙල බත්තරමුල්ල ප්රධාන මාර්ගයට මීටර 300, කොස්වත්ත හන්ධියේ සිට Km 2, මාලබේ හන්ධියට Km 1 කට පෙර
මාලබේ ආර්පිකෝ සුපර් සෙන්ටර් ඉදිරිපසින් මුවන්හෙලවත්ත 4 වන පටුමගේ මීටර් 250 ක් පැමිණ දකුණු දෙසට ඇති සමාධි මාවතේ ආසිරි පෙදෙසට මායින්ව ඇති ඉඩම
නිස්කලංක, සාමකාමී නේවාසික පරිසරය සියලුම නාගරික පහසුකම් සහිතයි
සමචතුරස්රාකාර, සමතලා කොටසක් – ඉදිකිරීම් සඳහා පහසුයි.
නිරවුල් සහ පිරිසිදු ඔප්පු, ඔබේ සිහින නිවස තැනීම සඳහා.
කරුණාකර සැබෑ ගැනුම්කරුවන් පමණක් අමතන්න.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

(AF136) 14.15 Perch Bare Land for Sale Pothuarawa Road Malabe
14.15 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,650,000 පර්ච් එකකටදින 57
(AFA427) 14.15 Perch Bare Land for Sale Pothuarawa Road Malabe
14.15 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,650,000 පර්ච් එකකටදින 55
(AFA449) 10.52 Perch Bare Land for Sale Pothuarawa Road Malabe
10.52 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,550,000 පර්ච් එකකටදින 40
(AFA492) 14.15 PERCH BARE LAND FOR SALE Pothuarawa Road Malabe
14.15 පර්චස්සාමාජිකයාකොළඹ, ඉඩම් ඇති නිවාසරු 1,650,000 පර්ච් එකකටදින 10