පිලියන්දල නගරයෙන්ම. 120 කොළඹ පාරට මී. 25 ක් පමණයි.
Newly build Super luxury 2 story house for sale in Piliyandala Town.
Situated in Miriswatta Junction.
25 m To Piliyandala - Colombo main bus route.
Facing 20 feet road.
Highly Residential area.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using RED BRICKS & high quality materials.
4 Bedroom. ( With AC & Attached Bathroom ).
3 Modern Bathroom with Hot Water.
Servant Room.
Servant Bathroom.
Large sitting area.
Dining area.
TV Lobby.
Modern pantry with cupboards.
Balconies.
Parapet wall & Roller gate.
Garage.
2 -3 Vehicle parking.
Landscaped beautiful garden.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
AC & Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshades.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
8.8 Perches land.
Clear title.
Plan approved with COC.
Price 42 million ( 420 Lacks ) negotiable.
Please get appointment before visit.
Strictly no brokers please.
පිලියන්දල නගරයෙන්ම සුඛෝපභෝගී, අතිනවීන දෙමහල් නිවසක් විකිණීමට.
120 කොළඹ පාරට මී. 25.
පිලියන්දල මිරිස්වත්ත හන්දියේම පිහිටා ඇත.
මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
සාමකාමී, ආරක්ෂාකාරී වටපිටාව.
විශාල කාමර 4. ( AC සහ යාබද නාන කාමර සහිතයි ).
උණුවතුර සහිත නවීන නාන කාමරය 3.
සේවක කාමරය.
සේවක නාන කාමරය.
විශාල සාලය.
TV ලොබිය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
බැල්කනි.
ගරාජය.
වාහන 2 - 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
ගඩොල් බිත්ති.
AC සහ Hot water.
ලංකා ටයිල්.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
ෆිනිශින් වහලය.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 8.8
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
පිලියන්දල නගරයේ අංගසම්පූර්ණ දෙමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 420.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
පැමිණීමට පෙර වේලාවක් වෙන්කරවා ගන්න.