දෙමහල් නිවසක් විකිණීමට කොහල්විල පාර කිරිබත්ගොඩ :
ලක්ෂ 180 හෝ ඉහලම මිලට
පර්චස් 9.53.
අඩි 20 ප්රධාන පාර දෙකකට මැදිව ( ලේන් එකක නෙමේ.)
කිරිබත්ගොඩට කි.මී 11/2.යි
.කැළණියට කි.මී 2
: නල ජලය,තෙකලා විදුලිය, CCTV කැමරා සහ කේබල් TV ඇත.උසස් නේවාසික ප්රදේශ ක් ඉහල මාලය-
අඩි10×11 කාමරය නාන කාමරය
කුඩා පැන්ට්රිය
සාලය සහ බැල්කනිය
පිටතින් ඇතුල් වීම සදහා යකඩ පඩිපෙළක්ද ඇතුලතින් ඇතුළු වීමට ටයිල් කරන ලද පඩිපෙලක්ද ඇත
[ බටහිරට සහ උතුරට ගේට්ටු 2 ක් දමා ඇත.අඩි 6 උස වට තාප්පයක් ඉදි කර ඇත
[
පහල මාලය
අඩි12×13 කාමර 1,අඩි 11×10 කාමර 1,සාලය කෑම කාමරය නාන කාමරය,කුස්සිය ,විශාල වැරැන්ඩාව
Two Storey House for Sale Kohalwila Road Kiribathgoda :
180 lakhs or the highest price
Perches 9.53
.20 feet between two main roads (not in a lane.) 11/2 km to Kiribathgoda.
2 km to Kelaniya
: There is piped water, three-phase electricity, CCTV cameras and cable TV. Upscale residential areas are on the upper floor-
10x11ft room with bathroom
Small pantry
Living room and balcony
There is an iron staircase to enter from the outside and a tiled staircase to enter from the inside
2 gates have been put in west and north. A 6 feet high perimeter wall has been built.
Downstairs
1 room 12×13 feet, 1 room 11×10 feet, living room, dining room, bathroom, kitchen, large veranda
18 million or highest offer to sale
. presented by..
dreams echo web lands homes