only cash .(අපිට මුදලට පමණයි)
4 bedroom
2 bathroom .
2 Kitchen
1 vehicle parkig
Mabole junction 700m
කාමර 4 කින් යුත් දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට .උඩුමහල සහ පහත මහල දැනට බදු ක්රමය යටතේ වෙන් වෙන් වශයෙන් කුලියට දී ඇත..
උඩුමහලට යෑම සඳහා වෙනම පඩිපෙළක්ද ඇත.
නිවස බැලීම සඳහා දිනක් වේලාවක් වෙන් කරවා ගන්න .
අත්පිට මුදල් ගැනුම් කරුවන් පමණක්අමතන්න