සියලුම විස්තර කියවා අමතන්න.
⭕ අඩි 40 කන්ටේනර් ගමන් කල හැකි කාපට් පාරට මුහුණලා දෙමහල් නිවස විකිණීමට
⭕ කාපට් පාරට මුහුණලා
⭕ පර්චසයක සාමාන්‍ය වටිනාකම ලක්ෂ 10යි
⭕ පර්චස් 10ක ඉඩම
⭕ වයාපාරික ස්ථානයකට සුදුසු යි.
⭕ වට තාප්පය හා ගේට්ටුව සහිතයි
⭕ ගංවතුර හා ස්වාභාවික විපත් නැත.
⭕ ආරක්ෂිත පරිසරය සහිත වටපිටාව.
⭕ පිරිසිදු සින්නක්කර ඔප්පු
⭕ සියලුම නාගරික පහසුකම් ඇත.
⭕ ව්‍යාපාරික වටිනාකමක් සහිත ස්ථානයකි
💊 කාමර 4 යි
💊 සාලය 1 යි
💊 කුස්සිය 2 යි
💊 බාත්රූම් 2 යි
💊 වැරෙන්ඩා සහ බැල්කනි
💊💊 නිවස ඇතුලත ටයිල් සිවිලිම නැත.
💊 රජයේ නළ ජලය හා විදුලිය හා ලිං වතුර ඇත.
💊 නිවසේ 85%ක වැඩ අවසන් කර ඇත.
💊 වර්ග අඩි 2800යි
🚗 කොළබ - නුවර ප්‍රධාන පාරට 1Km යි
🚗 අධීවේගී පිවිසුමට 3Km යි
🚗 රාගම රෝහලට පහසුවෙන් ලගාවිය හැක.
🚗 ගණේමුල්ල දුම්රිය ස්ථානයට පහසුවෙන් ලගා විය හැක
🚗 කාගිල්ස් ෆුඩ් සිටි, කීල්ස් සුපර් ,පීස හට්, ආසන්නයි
🚗 ඉන්ධන පිරවුම් හල කිලෝමීටර් 1.5යි
🚗 ෆාමසි හා වෛද්‍ය මධ්‍යස්ථාන ආසන්නයි
🏠️ මිල ලක්ෂ 175ක් වේ. 17.5 Million , LKR17500,000/-
🏠️ නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
🏠️ කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🏠️ දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
🏠️ බ්‍රොකර්වරු අනවශ්‍යයි.
💊 නිරවුල් ඉඩම් හා නිවාස සාධාරණ මිලට අවශ්‍ය නම් අපිට කථා කරන්න
💊 වසර 16ක විශ්වාසනීය සේවය.
⭕ Facing the carpet road
⭕ The value of a perch is 10 lakhs
⭕ Also suitable for a business place.
⭕ Land of 10 perches
⭕ With surrounding wall and gate
⭕ No floods and natural disasters.
⭕ Environment with safe environment.
⭕ Clean Freehold Deeds
⭕ All urban facilities are available.
⭕ A place of business value
💊 4 rooms
💊 Living room 1
💊 Kitchen 2
💊 2 bathrooms
💊 Verandah and balcony
💊 There is government tap water and electricity and spring water.
💊 85% of the house work is finished.
💊 2800 square feet
🚗 1Km to Kolaba - Kandy main road
🚗 Easy access to expressway entrance.
🚗 Easy access to Ragama Hospital.
🚗 Ganemulla railway station is easily accessible
🚗 Cargills Food City, Keel's Super, Pizza Hut, nearby
🚗 Gas station is 1.5 km
🚗 Pharmacies and medical centers are nearby
🏠️ The price is 175 lakhs. 17.5 million, LKR17500,000/-
🏠️ Prices can be negotiated after house inspection.
🏠️ Come with advance notice.
🏠️ Leave an SMS message or WhatsApp message if the phone is busy.
🏠️ Brokers are unnecessary.
🚸 Call us if you need clear land and houses at fair price
🚸 16 years of reliable service.
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House for Rent Kadawatha Kirillawala
කාමර: 4, නානකාමර: 1සාමාජිකයාගම්පහ, නිවාස කුලියට දීමරු 35,000 මසකටදින 26House for Rent Kadawatha Kirillawala
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාගම්පහ, නිවාස කුලියට දීමරු 30,000 මසකටදින 16House for Rent Kadawatha Kirillawala
කාමර: 2, නානකාමර: 1සාමාජිකයාගම්පහ, නිවාස කුලියට දීමරු 35,000 මසකටදින 17House for Rent Kadawatha Kirillawala
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාගම්පහ, නිවාස කුලියට දීමරු 30,000 මසකටදින 26