කඩවත කිරිල්ලවල කොළඹ පාරට 1Km දුරින් පිහිටි දෙමහල් නිවස විකිණීමට.
✴️ සින්නක්කර ඔප්පු.
✴️ අනුමත Plan.
✴️ පර්චස් 15යි.
✴️ ගෙවත්තේ තව නිවසක් සෑදීමට ඉඩ.
✴️ ඉඩම වටා තාප්පය හා ගේට්ටුව.
✴️ කොළඹ නුවර පාරට 1Kmයි.
✴️ නල ජලය, විදුලිය, SLT fiber.
✴️ නිදන කාමර 3යි.
✴️ සාලය
✴️ කෑම කාමරය.
✴️ Bathroom.
✴️ කුස්සිය.
✴️ වැරෙන්ඩාව.
✴️ බස් පාරට මීටර් 100යි.
✴️ මිල ලක්ෂ 200යි.
✴️ වැඩි විස්තර සදහා කතා කරන්න.