2 Story House For Sale In Mount Lavinia
LKR Rs.175/= Lakhs NEGOTIABLE
Located just 1km from the galle road
1.8 perches
2 story house
2 bedrooms
Kitchen & living room
1 bathroom
Annex available for renting purposes(With separate entrance & utility bills)
Clear documents
Parking space available only for three wheelers or motor cycles
8ft road
Price 175 Lakhs (Negotiable after inspection)
For inquiries- [hidden information] (Sanath)
ගල්කිස්සේ පිහිටි දෙමහල් නිවසක් විකිණීමට…
ගාලු පාරේ සිට 1 km පමණ දුරින් පිහිටා ඇත
පර්චස් 1.8
මහල් දෙකක් සහිතයි
සාලය, මුළුතැන් ගෙය , 1 නාන කාමරයකින් හා නිදන කාමර 2 කින් සමන්විතයි
පහළ මහලෙහි කුලි වශයෙන් දිය හැකි ඇනෙක්ස් එකක් ද සහිතයි (ඇතුල්වීම සහ බිල්පත් වෙන් වශයෙන් ඇත)
නිරවුල් ඔප්පු
ත්රිරෝද රථයක් හෝ යතුරුපැදියක් නැවැත්වීමේ පහසුකම් ඇත
අඩි 8ft පාර
මිල ලක්ෂ 175 (මිල ගනන් කතා කරගත හැක)