120 කොළඹ පාරට මී. 800 ක් නුදුරින් පර්චස් 13.5 ක ඉඩමක ගඩොලින් මනාව නිමකල, වඩාත් ඉඩකඩ ඇති, පදිංචියට සෑදූ නවීන දෙමහල් නිවස විකිණීමට.
Newly build, Spacious 2 story house for sale in Piliyandala Halpita.
With 13.5 Perches land.
Facing Beautiful Paddy Field.
Just drive to Piliyandala town.
800 m To Colombo - Horana Main road.
1 km To Cargills Food City.
Facing 20 feet wide Carpet road.
Easy access to Moratuwa University, KDU Hospital, Boralesgamuwa, Nugegoda, Colombo, Kottawa, Battaramulla, Maharagama, Galle road & highway.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using RED BRICKS & high quality materials for occupation purpose.
Architectural Designed newly build Uncommon spacious house.
4 Bedroom.
2 Modern Bathroom.
Large sitting area.
Dining area.
TV Room.
2 Modern pantry with cupboards.
Store room.
Servant bathroom.
Veranda.
Car porch.
Parapet wall.
Roller Gate.
4 Vehicles parking.
Large garden.
Paddy facing Balcony.
Small Terrace.
Fully tiled
Ceiling.
Ceiling fans.
Modern electrical fittings & lampshade.
13.5 Perches land.
Clear title.
Plan approved.
COC Available.
Price 26 million ( 260 lacks ) negotiable.
Strictly no brokers please.
පිලියන්දල, කැස්බෑව නගරයට ආසන්නව හල්පිට සුඛෝපභෝගී, පදිංචියට සෑදූ දෙමහල් නිවසක් විකිණීමට.
දර්ශනීය කුඹුරු යායකට මුහුණලා ඇත.
වඩාඉඩකඩ සහිත නිවසකි.
පර්චස් 13.5 ක් සහිතයි.
පිලියන්දල සහ කැස්බෑව නගරයන්ට නුදුරින්.
කාර්ගිල්ස් සුපිරි වෙළෙඳසැලට කි. මී. 1.
කොළඹ - හොරණ ප්‍රධාන පාරට මී. 800.
අඩි 20 කාපර්ට් පාරට මුහුණලා.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, බොරලැස්ගමුවට, KDU රෝහලට, නුගේගොඩට, කොට්ටාවට, බත්තරමුල්ලට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
ගඩොලින් නිමකල බිත්ති ඇතුළුව උසස් අමුද්‍රව්‍ය යොදා නිවස ගොඩනගා ඇත.
කාමර 4.
නවීන නාන කාමර 2.
විශාල සාලය.
කෑම කාමරය.
TV කාමරය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රි 2.
ගබඩා කාමරය.
සේවක නාන කාමරය.
වැරැන්ඩාව.
ගරාජය.
වාහන 4 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
විශාල මිදුල.
සම්පූර්ණ ටයිල්.
සිවිලිම.
සිවිලින් ෆෑන්.
අංගසම්පූර්ණ අලංකාර විදුලි උපකරණ.
ඉඩම පර්චස් 13.5
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ පදිංචි වූ නවීන දෙමහල් නිවස විකිණීමට.
මිල ලක්ෂ 260.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.