🌳හොරණ පොකුණුවිට නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර්චස් 50 ක මෙම ඉඩම සහ නිවස ඉතා ඉක්මනින් විකීණීමට......
🌳බස්නාහිර පළාත
🌳කලුතර දිස්ත්රික්කය
🌳හොරණ නගරයට 5km දුරින් පිහිටා ඇත. (විනාඩි 6)
🌳 කොළඹ-හොරණ බස් මාර්ගයට 300m
🌳පානදුර -රත්නපුර මාර්ගයට 600 m
🌳ගැලනිගම අධිවේගී පිවිසුමට 4 km (විනාඩි 3)
🌳 කහතුඩුව අධිවේගී පිවිසුමට 8 km (විනාඩි 10)
🏡️දෙමහල් නිවසක් කාමර 5, සාලය, කෑම කාමරය, කුස්සිය සහ නාන කාමර 2 සහිත ටයිල් අල්ලා සිවිලින් ගසා ඇති පදිංචි විය හැකි නිවස
🌳නොසිඳෙන උල්පත් සහිත ළිං ජලය
🌳ප්රසිස්ද පාසාල් ආසන්නතාවය.
✅සින්නක්කර නිරවුල් ඔප්පු ඇත.
✅මිල ගණන් සාකච්ඡා කරගත හැක
☘️Rs. 59m