Modern 4 Bedrooms house for sale in Kottawa - Palanwaththa
කොට්ටාව මහරගම නගර වලට මැදිව පර් 6ක නවීන පන්නයට ඉදිකළ නිදන කාමර 4ක නාන කාමර 2ක අලංකාර නිවස විකිණීමට. මනා ඉඩකඩ සහිතව සියලු පහසුකම් වලින් සමන්විත මෙම නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර තිබේ .ඉහල මහලෙහි විශාල බැල්කනියක් ඇත. මුළු නිවසම ටයිල් කර ෆිනිෂින් වහලය ගසා නිමවා ඇත .ඉතාම සාමකාමී ඉහල නේවාසික පරිසරයක මෙම නිවස පිහිටා ඇත. නිවස ගත් සැනෙන් පදිංචියට සුදුසුයි .මිල ලක්ෂ 230යි .මිල මදක් සාකච්චා කර ගත හැක.
නිවසේ සිට (296) කොට්ටාව පිළියන්දල පාරට මීටර 200යි
කොට්ටාවට කි:මී 4යි
මහරගමට කි:මී 5යි
ප්‍රධාන බැංකු, ආපන ශාලා, ෆාමසි, සුපිරි වෙළද සැල් යන මේ සැම දෙයක්ම නිවසට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
2 story 4 bedrooms 2 bathrooms house for sale Kottawa- (296 ) Kottawa - Piliyandala road . Finishing Roof. Fully tiled.Large living & dining area . Kitchen with Pantry set. Garden wall surrounded. Roller gate.CCTV,Large front balcony.20 ft Access road. vehecle parcking sapce. Very decent neighborhood. 23 Million -230 laks Slightly negotiable.
200 meters to (296) Kottawa -Piliyandal Bus route
4 Kms to Kottawa town
5 Kms to Maharagama town
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 4 Bedrooms
✅ 2 Bathrooms
✅ Kitchen with pantry set
✅ 6 Perches
✅ 2400 Sqft
✅ Large living & Dining area
✅ Car porch
✅ 20 ft access road
✅ Garden wall surrounded
✅ Roller Gate with wicket gate
✅ CCTV
✅ Clear deed
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න.
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
24th aug..