2 Storied House in Kottawa
කොට්ටාව දෙමහල් නිවස
LKR Rs.410/= Lakhs NEGOTIABLE
Listed in Makumbura South, Colombo
Details
🔸ඉහල මහලේ කාමර 3ක් හා පහල 3ක් බැගින් නිදන කාමර 6.
🔸නාන කාමර 3.
🔸ඇතුලතින් හා පිටතින් තරප්පු පෙල 2ක් ඇත.
🔸ටයිල් බිම (rocell & lanka tile) හා finishing roof.
🔸කොට්ටාවට 1km.
🔸අදිවේගී පිවිසුමට 800m.
🔸මාකුඹුර අදිවේගී බස් නැවතුම්පලට හා දුම්රියපලට පයින් ගමන් කල හැකි දුර.
🔸ඉහල මහලේ වැඩ කටයුතු අවසන් වෙමින් පවතී.
🔸මහල් දෙක කොටස් දෙකක් වශයෙන් හෝ තනි කොටසක් ලෙස භාවිතා කල හැක.
මිල ලක්ශ 410